හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB7.මට ලැබෙන facebook පණිවුඩ තෝරා බේරා ගන්නේ කොහොමද?

FB7.මට ලැබෙන facebook පණිවුඩ තෝරා බේරා ගන්නේ කොහොමද?(whose messages do I want filtered into my inbox?)






පළමුවෙන්ම, Facebook හි  home page හි ඇති  Messages මත click කරන්න. එවිට Messages පිටුව බලාගන්න පුළුවන්. More” ලෙස සඳහන් කර ඇති ස්ථානයේ පහළට ඇති ඊතලය  click කරන්න. එයින් Unread යන්න තෝරන්න. දැන් ඔබට මෙතෙක් ඔබ නොදැන/නොදැක සිටි පණිවුඩ දැක ගත හැකියි.



ඔබට ලැබෙන පණිවුඩ වෙන් කිරීමට ඔබට තෝරා ගැනීම් දෙකක් තිබෙනවා: Basic (“ඔබ දන්නා පුද්ගලයන්ගෙන්”) සහ Strict . මෙයින් ඔබේ යහළුවන්/ යහළුවන්-ගේ-යහළුවන් හෝ කිසිවෙකුගෙන් පණිවුඩ නොලැබෙන ලෙස සැකසිය හැකියි. 

Post a Comment

0 Comments