හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

වෙනත් අයෙකු සේ පෙනී සිටින (impersonation) ගිණුමක් ඔබ වාර්තා කරන්නේ කෙසේද?

වෙනත් අයෙකු සේ පෙනී සිටින (impersonation) ගිණුමක් ඔබ වාර්තා කරන්නේ කෙසේද?

ඔබට ෆේස්බුක් ගිණුමක් තිබේ නම්, ඔබ හෝ ඔබ දන්නා වෙනත් අයෙකු ලෙස පෙනී සිටින වෙනත් කෙනෙකුව වාර්තා කිරීමට අවශ්‍ය නම්: 
1. වෙනත් අයෙකු ලෙස පෙනී සිටින ගිණුමේ පැතිකඩට (profile) යන්න
o   ඔබට එය සොයා ගැනීමට නොහැකි නම්, එම පැතිකඩෙහි භාවිතා කරන නම සොයා ගැනීමට උත්සහ කරන්න, නැතිනම් එහි සබැඳියක් (link) එවිය හැකි දැයි ඔබේ මිතුරන්ගෙන් විමසන්න.
2. ආවරණ ඡායාරූපයේ Description: https://static.xx.fbcdn.net/assets/?revision=233439060888347&name=fb-3dotseventsettings-Desktop&density=1 ක්ලික් කර වාර්තා කරන්න” (Report) යන්න තෝරන්න.
3. තිරයේ උපදෙස් අනුගමනය කරමින් වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම වාර්තා කරන්න (Report). 
ඔබට ෆේස්බුක් ගිණුමක් නොමැති නම්, ඔබ හෝ ඔබ දන්නා වෙනත් අයෙකු ලෙස පෙනී සිටින කෙනෙකුව වාර්තා කිරීමට අවශ්‍ය නම් කරුණාකර මෙම පෝරමය පුරවන්න.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/174210519303259?helpref=uf_permalink

Post a Comment

0 Comments