හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

මව් කිරි දීමේ ඡායාරූප පළ කිරීමට ෆේස්බුක් හි අවසර තිබේද?

මව් කිරි දීමේ ඡායාරූප පළ කිරීමට ෆේස්බුක් හි අවසර තිබේද?
 
ඔව්. මව්කිරි දීම, ස්වාභාවික හා අලංකාර දෙයක් ලෙස ෆේස්බුක් ආයතනය පිළිගන්නා අතර 
මවුවරුන්ට ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම වැදගත් බව ෆේස්බුක් ආයතනය  සළකයි . 
මෙම ඡායාරූප වලින් අති විශාල බහුතරයක් ෆේස්බුක් ප්‍රතිපත්තිවලට අනුකූල වේ. 
ෆේස්බුක් ආයතනය විසින් සමාලෝචනය කිරීමට ඡායාරූප ගනුලබන්නේ , 
වෙනත් ෆේස්බුක් පරිශීලකයෙකු විසින්  අදාල පින්තූරය ෆෙස්බුක් හි පළකිරීම සම්බන්ධයෙන්  
විරුද්ධව පැමිණිලි සේ ලැබෙන ඡායාරූප පමණක් බව කරුණාවෙන් සලකන්න.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/340974655932193?helpref=uf_permalink

Post a Comment

0 Comments