FB2. ඔබේ දැනට පවතින පෞද්ගලික සැකසුම් (privacy settings)

ඔබේ දැනට පවතින පෞද්ගලික සැකසුම් (privacy settings)  කවරේදැයි පරීක්‍ෂාකර බලමු.

ඔබ Facebook අඩවියට පිවිසි පසු දකුණු උඩු කෙළවරේ ඔබේ පෞද්ගලික සැකසුම් (privacy settings)  සඳහා පිවිසීමට හැකියාව තිබෙනවා. ඉබියතුරක (lock) සංකේතය මත ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් ඔබේ පෞද්ගලික සැකසුම් සඳහා පිවිසිය හැකියි(short cut). මෙමගින් ඔබට වැදගත්  මූලික වෙනස් කම් කීපයක් සිදුකල හැකියි. ඒවා එකින් එක විමසා බලමු


















{Facebook}