හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

මට මාගේ දරුවා ෆේස්බුක් හි සිදු කරන දේවල් බැලීමට හෝ දරුවාගේ ෆේස්බුක් ගිණුම මකා දැමීමට හැකිද?

මට මාගේ දරුවා ෆේස්බුක් හි සිදු කරන දේවල් බැලීමට හෝ දරුවාගේ ෆේස්බුක් ගිණුම මකා දැමීමට හැකිද?


සාමාන්‍යයෙන්, අදාල ෆේස්බුක් ගිණුම් හිමියා නොවන වෙනත් කෙනෙකු හට අනවසර යෙන්ඔහුගේ හෝ ඇයගේ ෆේස්බුක් ගිණුමට ප්‍රවේශ වීම තහනම් වේ.  

දරුවන් ඔවුන්ගේ පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසීමෙන් සිදුකරන කාර්යයන් පිළිබඳව අධීක්ෂණය කරන ලෙස ෆේස්බුක් විසින් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. එසේම ඔවුන් ඒ පිළිබඳව දෙමාපියන් දිරිගන්වයි. ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතා කරන ආකාරය සහ පුද්ගලික සැකසුම් සහ මෙවලම් භාවිතා කිරීමට දරුවන්ට ඉගැන්වීමට සහ ඒ පිළිබඳව ඔබේ දරුවන් සමග සාකච්ජා කිරීම  කළ යුතුය.

වයස අවුරුදු 13 අඩු කෙනෙකු හට ෆේස්බුක්ගිණුමක් ඇත්නම්, කරුණාකර එය ෆේස්බුක් වෙත වාර්තා කරන්න.

ඔබගේ දරුවා ෆේස්බුක් හි කිසියම් අපයෝජන තත්වයක් අත්විඳින්නේ නම්, වහාම දරුවාගේ ගිණුමට පිවිස එය වාර්තා කරන්න.

වැඩි විස්තර සඳහා කරුණාකර ෆේස්බුක් ආරක්ෂක මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.

https://www.facebook.com/help/1735443093393986?helpref=hc_global_nav

Post a Comment

0 Comments