හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ සමාජ සබඳතාවවෙනස් කරන විට එය දැකිය හැක්කේ කාටද?



ඔබගේ සම්බන්ධතා තත්ත්වය අවිවාහක , දික්කසාදවූ බවට වෙනස් කළ විට හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළද, ඔබගේ කාලරේඛාවේ (timeline) හෝ ඔබගේ මිතුරන්ගේ පුවත් සංග්‍රහයන් තුල කිසිවක් පෙන්වන්නේ නැත.
ඔබගේ සමාජ සබඳතාව, “ආදර සම්බන්ධතා” (in a relationship) ලෙස ‌ෙවෙනස් කළහොත්, එය ඔබගේ කාලරේඛාවේ සහ ඔබගේ මිතුරන්ගේ පුවත් සංග්රහයන් තුළ පෙන්වයි. ඔබගේ සම්බන්ධතා තත්ත්වය දැකිය හැක්කේ කාටද යන්න සීමා කිරීම සඳහා, ඔබගේ පුද්ගලිකත්ව සැකසුම් (privacy settings) වෙනස් කළ හැකිය.


Post a Comment

0 Comments