හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් එකේ අවසර නැති දේවල් මොනවාද?


ෆේස්බුක් එකේ අවසර නැති දේවල් මොනවාද?
 
ෆේස්බුක් ප්‍රතිපත්ති පිළිබඳ සම්පූර්ණයෙන් විස්තර සහිතව දැනගැනීමට කරුණාකර ෆේස්බුක් ප්‍රජා සම්මතයන් කියවන්න.
ෆේස්බුක්හි ප්‍රජා සම්මතයන් අනුගමනය නොකරන යමක් ඔබ දකින්නේ නම්, කරුණාකර  එය ෆේස්බුක් වෙත දැන්වීමට අදාල අන්තර්ගතය අසල ඇති වාර්තා සබැඳි (report links) භාවිතා කරන්න.
ෆේස්බුක්හි සිදුකිරීමට අවසර නැති දේවල් කිහිපයක් පහත දැක්වේ:
නිරුවත්බව හෝ වෙනත් ලිංගිකත්වය සම්බන්ධඅන්තර්ගතය
පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව වෛරයෙන් කරන කථා, තර්ජන හෝ සෘජු ප්‍රහාර
ස්වයං හිංසනය හෝ අධික ප්‍රචණ්ඩත්වය අඩංගු අන්තර්ගතයන්
ව්‍යාජ හෝ අන් අය සේ පෙනී සිටින ගිණුම්
 අනවශ්‍ය / වංචනික තැපැල් (spam)
 

Post a Comment

0 Comments