හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB9. ඔබට අපහසුතාවයට පත්කරන අයෙකුගෙන් ඉවත් වන්නේ කොහොමද?

FB9. ඔබට අපහසුතාවයට පත්කරන අයෙකුගෙන් ඉවත් වන්නේ කොහොමද? (How do I stop someone from bothering me?)
















{facebook}

ඒක හරිම ලේසියි! ඉහත මෙනුවේ ඇති ආකාරයට ඔබට ඉවත්කල යුතු පුද්ගලයාගේ ඉලෙක්ට්‍රොනික ලිපිනය (ඉ-මේල්) හෝ Facebook නම ඇතුලත් කිරීමයි. එවිට Facebook මෘදුකාංගය මගින් එම ගිණුම ඔබේ ගිණුම සමග සම්බන්ධවීම නවත්වා (unfriend) ඉදිරියේදී ඔබ දෙදෙනා අතර පණිවුඩ යැවීම හෝ ඔබ පළකරන posts ඔහුට/ඇයට දැකීමට නොහැකිවන ලෙස ඔබට සකසා දේවි. 

ඒවගේම තවත් දෙයක් තිබෙනවා...Facebook මෘදුකාංගයේ ඉහත පහසුකම පැවතියත්  Facebook මෘදුකාංගයේ නිමැවුම්කරුවන් ඔබේ යහළුවන්/පරිශීලකයන් එකිනෙකාගෙන් unfriend වීමට එතරම් කැමති නැහැ(එය මෙම මෘදුකාංගය නිපදවීමේ මූලික අරමුණට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වීම හේතුවන්නට පුළුවන්). 

ඒනිසා ඔවුන් ඔබට  විකල්ප අවස්ථාවන් කීපයක්ම ලබාදී තිබෙනවා. එසේම ඔබ යම් පරිශිලකයෙන් ‘Block‘ කලද, ඔහුට/ඇයට පණිවිඩයක් ලබාදීමට හැකියාව ලබා දීම සහ ඔබේ news feed හි  ඔහු/ඇය ගේ යාවත්කාලීන කිරීම දැකීමටනොහැකි වන ලෙස සකසන ආකාරය පෙන්වා දී තිබෙනවා. ඉන් ඔබට එම පරිශීලකයා unfriend නොකර ඉහත වෙනස්කම් සිදු කළ හැකියි.


මෙහි වැදගත්කම වන්නේ  ටික දිනකින් ඔබේ අදහස වෙනස් වුවොත් All Blocked Users යන්න මත click කර ඔබ දැනට block  කර ඇති Facebook මිතුරන් බැලීමටත් ඔවුන් නැවතත් පෙර සිටි ලෙස සැකසීමටත් (unblock) හැකිවෙනවා. නමුත් නැවතත් එම පරිශීලකයා block කිරීමට අවශ්‍යනම් ඔබට පැය 48 ක පමණ කාලයක් බලා සිටීමට සිදුවෙනවා..!

Post a Comment

0 Comments