හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB5. මගේ timelineහි අන් අයට මොනවද දකින්න පුළුවන්?

FB5. මගේ timelineහි අන් අයට මොනවද දකින්න පුළුවන්?(What do other people see on my timeline?)
















Facebook}



දැන් මම කියන්න යන්නේ  ඔබේ ෆේස්බුක් පිටුව බලන අනිත් අයට (public ඇතුළුව,) ඔබේ timeline දිස්වන ආකාරය බලන්නේ කොහොමද කියලා. ඔබේ එක් එක්  facebook යහළුවන් ට නම් එකම විදියට තමයි ඔබේ timeline එක පෙන්වන්නේ. ඒත් එක් එක් යහළුවන්ට ඔබේ facebook posts නොපෙනෙන ලෙස සැකසුම් සකසා ඇත්නම් එය බලා ගත හැකියි.


වැදගත්ම දෙය වන්නේ public ලෙස අන් අයට පෙනෙන්නේ මොනවාද කියලා දැන ගැනීම. උදාහරණයක් ලෙස cover photo එක (timeline හි ඉහලම කෙළවරේ ඇති පින්තූරය ) ඔබේ පවුලේ අයගේ පින්තූරයක් දමා ඇත්නම් එය public ලෙස පෙන්නුම් කෙරෙන බව මතකතබා ගන්න.

{

Post a Comment

0 Comments