හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පුවත් සහ සිදුවීම්: සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම – කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී

සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම – කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී

2026 ඔක්තෝබර් 29 වන දින කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව සහ දෙමාපියන් විසින් සිදු කළ යුතු පාලන පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. මේ සැසිය සඳහා දෙමාපියන් 15 දෙනෙකු පමණ සහභාගී වූහ.

Image 1
Image 2
Image 3


Post a Comment

0 Comments