හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පුවත් සහ සිදුවීම්: සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

 සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

2026 ඔක්තෝබර් 16 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, එම දිස්ත්‍රික්කයේ මාධ්‍ය ගුරුවරුන් සඳහා පැවති පුහුණු වැඩසටහනක් අතරතුර ‘හිතවතී’ සේවාවන් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති අංශය විසින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා මාධ්‍ය ගුරුවරුන් 35 දෙනෙකු පමණ සහභාගී වූහ. 


Cyber Safety Awareness - Polonnaruwa 1
Cyber Safety Awareness - Polonnaruwa 2
Cyber Safety Awareness - Polonnaruwa 3
Cyber Safety Awareness - Polonnaruwa 4











Post a Comment

0 Comments