හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පුවත් සහ සිදුවීම්: සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම – හොරණ මොරගහහේන මහා විද්‍යාලයේ දී

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 නොවැම්බර් 10 වැනි දින හොරණ මොරගහහේන මහා විද්‍යාලයේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය (Rotaract Club) මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 100 දෙනෙකු පමණ සහභාගී විය.


Cyber Safety Awareness session at Moragahahena Maha Vidyalaya Students participating in Cyber Safety Awareness Cyber Safety education at Moragahahena Maha Vidyalaya Cyber Safety Awareness activity with students Students at Cyber Safety Awareness programme


Post a Comment

0 Comments