හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

හිතවතී දස වස් සැමරුම ‍| ஹிதவதியின் 10வது ஆண்டுவிழா

 




“සයිබර් අවකාශයේ ඔබේ ළබැඳි මිතුරිය” ලෙස හඳුන්වා දෙමින් 2014 වසරේ ආරම්භ වූ හිතවතී ව්යාපෘතිය ජයග්රාහී ලෙස තම දස වස් පිරීමේ චාම් උත්සවය 2024 අප්රේල් මස 02 වන දින ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස කොළඹ ජාතික රෝහලේ ප්රධාන හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා රම්යානි සොයිසා මෙනවිය සහ ලංකා වසම් ලේඛකාධිකාරියේ ප්රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ව්යාපෘතියට නන් අයුරින් සහය වන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වන ලදී.
මෙහිදී දස අවුරුදු ගමනේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරමින් පොත් පිංචක් එළි දක්වන ලද අතර වීඩියෝ පටයක්ද නිකුත් කරන ලදී. මීට අමතරව, පසුගිය වසර 10 තුළ හිතවතී ව්යාපෘතියට සහය වූ පාර්ශවයන් ඇගයීමට ලක් කරන ලදී.
2014 ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட “இணையவெளியிலுள்ள உங்கள் தோழி” என அறிமுகப்படுத்தப்பட்ட ஹிதவதி திட்டம் தனது பத்தாண்டு நிறைவை 02.04.2024 அன்று LK டொமைன் ரெஜிஸ்ட்ரியின் பிரதம நிறைவேற்று அதிகாரி பேராசிரியர் கிஹான் டயஸ், பிரதம அதிதியாக கொழும்பு தேசிய வைத்தியசாலையின் பிரதம தாதியர் பயிற்சி உத்தியோகத்தர் திருமதி புஷ்பா ரம்யானி சொய்சா உட்பட பல்வேறு வழிகளில் செயற்திட்டத்திற்கு ஆதரவளிக்கும் பல பங்குதாரர்களின் பங்குபற்றுதலுடன் பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டபத்தில் நடைபெற்றது.
பத்து வருட பயணத்தை குறிக்கும் சிறு புத்தகம் வெளியிடப்பட்டது மற்றும் வீடியோவும் வெளியிடப்பட்டது. மேலும், கடந்த 10 ஆண்டுகளில் ஹிதவதி திட்டத்தை ஆதரித்த கட்சிகள் மதிப்பீடு செய்யப்பட்டன.
Introduced as 'Your Confidante in Cyberspace', Hithawathi project, which was initiated in 2014, successfully celebrated its ten-year anniversary on 02nd April 2024 at BMICH. The event featured Ms. Pushpa Ramyani Zoysa, National Coordinator of Training at the National Hospital of Sri Lanka, as the Chief Guest, and Prof. Gihan Dias, Chief Executive Officer of LK Domain Registry, along with the participation of many stakeholders who support the project in various ways.
Therein, a booklet was launched and a video was also released marking the highlights of the ten-year journey. In addition, the parties who supported Hithawathi project during the last 10 years were appreciated.

Post a Comment

0 Comments