Inform  an account pretending to be someone else
ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් ගේ ගිණුමක් සම්බන්ධව දැනුවත්
කිරීම
| 
Inform  an
  account pretending to be someone else 
ඔබේ හෝ ඔබ
  දන්නා කෙනෙක් ගේ ගිණුමක් සම්බන්ධව දැනුවත් කිරීම | ||
| 
1.
   | ||
| 
වාර්තා කිරීමට අදාළ ගිණුමේ ආවරණ සේයාරුවෙහි (cover photo) දකුණුපස පහළ කෙළවරේ ඇති “messages” යන්නට දකුණින් ඇති බොත්තම click කරන්න. | ||
| 
2.
   | ||
| 
එහි “Report “ යන්න තෝරන්න | ||
| 
3.
   | ||
| 
ලැබෙන සංවාද කොටුවෙහි (dialog box) “Report this
  account” යන්න තෝරන්න | ||
| 
4.
   | ||
| 
මීලඟට ලැබෙන කවුළුවෙහි (window) දැක්වෙන හේතු අතුරින් වඩාත් සුදුසු
  හේතුව තේරිය යුතුයි.  
මෙහිදී “This timeline is pretending to be
  me or someone I know” යන්න තෝරන්න. 
“Continue”බොත්තම මගින් ඉදිරියට යන්න | ||
| 
5.
   | ||
| 
ඔබේ තොරතුරු නම් “Me” යන්නද ඔබ දන්නා අයෙකුනම් “Someone I know” යන්නද තෝරන්න  
“Continue”බොත්තම මගින් ඉදිරියට යන්න.  | ||
| 
6.  | ||
| 
“Someone I know” යන්න තොරා ගත්තේ නම්: මෙහිදී ඹබ සළකනු ලබන Facebook ගිණුම් හිමියා ඔබේ ‘Facebook මිතුරකු’ විය යුතුය. 
මෙම කවුළුවෙහි (window)  “TO”
  ඉදිරිපස ඇති කොටුවේ අදාල Facebook ගිණුමේ
  හිමිකරුගේ නම ලබාදී “Send” බොත්තම මගින් පණිවුඩය ලබා
  දෙන්න. | ||
| 
7.  | 
 | |
| 
ඔබේ Facebook ගිණුම පිළිබඳව පැමිණිලි කලේ
  නම්; ලැබෙන කවුළුවෙන් ඔබට අවශ්‍ය නම් එම පුද්ගලයා ඔබේ ගිණුමෙන් block කිරීමට
  “Block “ තෝරන්න. 
පැමීණිල්ල Facebook වෙත යොමු කිරීමට “ Submit to Facebook for Review” තෝරන්න 
පැමිණිල්ල අවසාන කිරීමට  “Done” යන බොත්තම click කරන්න. | ||
 
 
 
 
 
0 Comments