Tinder යෙදුම (ඇප්) ආදර සබඳතා ආරම්භ කිරීමට සිටින අය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. එය කෙනෙකුට ගැලපෙන තැනැත්තා සොයා ගැනීමට හැකි ස්ථානයක් වුවද නපුරු අරමුණු සහිත වංචනිකයින් ට පවා එම යෙදුම භාවිත කළ හැක. ටින්ඩ යෙදුමේ ආරක්ෂාව උදෙසා එවැනි ගිණුම් වාර්තා (රිපෝට්) කිරීමට අවස්ථාව ලබා දී ඇත.
යෙදුමේ සිදු වූ දෙයක් රිපෝට් කිරීම
යෙදුම (ඇප් එක) හරහා රිපෝට් කිරීම
- තිරය මත දිස් වන
පරිශීලකයාගේ ගිණුම (ප්‍රොෆයිල්) විවෘත කරන්න > පහළට ගොස් “Report (වාර්තා කරන්න)” මත ක්ලික් කරන්න
- ඔබගේ ගැලපුම් ලැයිස්තුවෙන් (Match List)
පරිශීලකයා (user) තෝරා පණිවිඩ තිරය විවෘත කරන්න > පරිශීලකයාගේ පින්තූරය මත ක්ලික් කර ප්‍රොෆයිල් එක විවෘත කරන්න > පහළට ගොස් “Report (වාර්තා කරන්න)” මත ක්ලික් කරන්න
ඊමේල් හරහා රිපෝට් කිරීම
ටින්ඩ, ඔවුන්ගේ ප්‍රතිපත්ති හෝ ප්‍රජා මාර්ගෝපදේශන උල්ලංඝනය කරන ඕනෑම හැසිරීමක් / ක්‍රියාවක් වහාම වාර්තා කිරීමට දිරිමත් කරයි. ඊමේල් හරහා වාර්තාවක් යැවීමට, ඔබට මෙතැනින් සම්බන්ධ වී පහත තොරතුරු ඇතුළත් කළ හැක:
වාර්තාවට (රිපෝට් කිරීමට) හේතුව
ඔබ වාර්තා කරන ගිණුමේ දිස්වන නියම නම, වයස, ජීව දත්ත සහ ඡායාරූප (හොඳම ආකාරය වනුයේ ස්ක්‍රීන්ෂොට්)
පරිශීලකයාගේ ස්ථානය (location), දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය (දන්නවා නම්)
වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින (ව්‍යාජ / impersonating) ගිණුම් වාර්තා කිරීම
ඔබ ලෙස කිසියම් කෙනෙක් Tinder හි පෙනී සිටින්නේ නම්, මෙම පෝරමය භාවිත කර වාර්තා කරන්න. එහි පහළට ක්ලික් කිරීමෙන් ලැබෙන (drop-down) මෙනුව හරහා “යමෙක් මා ලෙස පෙනී සිටී (someone is impersonating me)” යන්න තෝරා, ඔබලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටින ගිණුමේ තොරතුරුද ඇතුළත්ව ඉල්ලා ඇති සියලු විස්තර පුරවන්න.
ඔබ දන්නා කෙනෙකු ලෙස යමෙක් පෙනී සිටින්නේ නම්, කරුණාකර මෙම පෝරමය හරහා Tinder කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට අදාල පුද්ගලයන් දිරිමත් කරන්න. ඊට අමතරව, “What are you reporting” යටතේ “Someone I know is being impersonated (මම දන්නා කෙනෙකු ලෙස පෙනී සිටියි)” යන්න තේරීමෙන් ඔබටත්, ඔබ දන්නා පුද්ගලයා වෙනුවෙන්, අදාළ ව්‍යාජ ගිණුම කෙලින්ම වාර්තා කළ හැක.
මූලාශ්‍රය – https://www.help.tinder.com/hc/en-us/sections/115001143883-Report-a-Safety-Concern-or-Incident
1 Comments
Here We Go..
ReplyDeleteIf you are in search of legit Tools, Fullz & Tutorials for
Hac-king, Car-ding, Sp-amming, Spying, Cyber Attacking
We will provide you.
@killhacks / TG/Icq
peeterhacks / Wickr/Skype
All tools will be genuine, verified, guaranteed
Fullz available in bulk order
Dumps with pins Track 101-202
You just asked what you need
We'll provide you stuff
We don't do any job, just selling the stuff
Replacement available only/N0 Refund
C.C FULLZ
S.S.N DOB D.L FULLZ
HIGH.CREDIT.SCORES FULLZ
Business EIN Fullz
Office365 Logins/Emails Leads
C-panels/Shells/SMTP's/Rdp's/Brute's
Mailers/Senders/SMS Sender/Bulk Email Senders
Key-Logger's/VPN's/RAT's/Viruses
BTC Cracker/Flasher
Kali.Linux Master Class With Complete Guide
FB/WA H-ack-ing Tutorials/Tips/Tricks
Sever Pene-tra-tion/SQLi Injector
I.p's/Combos/Proxies
PayPal/Coinbase/Amazon/Netflix/E-bay/Spotify Logins
C-rackers/Extractors
Fr**d B***e 2021/2022
E.T.C
@killhacks / TG/Icq
peeterhacks / Wickr/Skype
You can asked whatever you want
We will fulfil your demands
Just Try Our services