ඔබේ ගිණුම සුරක්ෂිතව පවත්වාගෙන යාම

ෆේස්බුක් ආයතනය විසින් සෑම ෆේස්බුක් නිෂ්පාදනයක්ම ආරක්ෂිතව නිපදවා ඇති අතර, ඔබගේ ගිණුමට අමතර ආරක්ෂාවක් ලබා දීම  සඳහා පිවිසුම් ඇඟවීම් (login alerts) සහ ද්වි සාධක සත්‍යාපනව  (two-factor authentication) වැනි ආරක්ෂිත විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ ආරක්ෂක සැකසුම් (security settings) පරීක්ෂා කර යාවත්කාලීන කළ හැකිය. ඔබගේ ගිණුම සුරක්ෂිත කර ගැනීමට ඔබට කළ හැකි දේ ගැන තවත් දැනගන්න.
 

මූලාශ්‍රය: https://www.facebook.com/help/235353253505947?helpref=hc_global_nav