හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් පරිශිලකටයකු අනවහිර කිරීම නැවැත්වීම (unblocking) යනු කුමක්ද සහ කෙනෙකු අනවහිර කරන්නේ කෙසේද?


ෆේස්බුක් පරිශිලකටයකු අනවහිර කිරීම නැවැත්වීම (unblocking) යනු කුමක්ද සහ කෙනෙකු අනවහිර කරන්නේ කෙසේද?
ඔබ යම් ෆේස්බුක් පරිශීලකයෙකු   අනවහිර කළ විට, ඔබ ෆේස්බුක් හි “පොදු”(public) නැත්නම් ඔ්නෑම අයෙකුට බැලිය හැකි ලෙස පළ කරනලිපි (posts) බැලීමට එම පරිශීලකයාට පහැකි වනු ඇත. නමුත් එම පුද්ගලයා ස්වයංක්‍රීයව ඔබේ ෆේස්බුක් මිතුරෙකු බවට පත් නොවේ. ඔබ විසින් අවහිර කළ පුද්ගලයකු සමඟ නැවත මිතුරෙකු වීමට අවශ්‍ය නම්, ඔවුන් වෙත නව මිතුරු ඉල්ලීමක් (friend request) යැවීමට සිදු වේ.
1. ෆේස්බුක් හි දකුණු පස ඉහළ ඇති Description: https://static.xx.fbcdn.net/assets/?revision=2165563230327290&name=fb-darkbluechevron-desktop&density=1 ක්ලික් කර සැකසීම් (settings) තෝරන්න.
2. ෆේස්බුක්  හි වම් පස ඇති  Blocking ක්ලික් කරන්න
3. ඔබ විසින් අවහිර කර ඇති පුද්ගලයින් ලැයිස්තුවක් -අවහිර කරනලද පරිශීලකයන් (Block Users) අංශයෙන් දැකිය හැකිය. ඔබට අනවහිර කිරීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයකුගේ නම ඉදිරියෙන් අනවහිර කරන්න (unblock) යන්න ක්ලික් කරන්න.
4. ඔබට අනවහිර කිරීමට අවශ්‍ය තැනැත්තාගේ නම ඉදිරියෙන් අනවහිර කරන්න (unblock) ක්ලික් කරන්න.
5. පුද්ගලයා අනවහිර කිරීම අවසන් කිරීමට තහවුරු කිරීම (confirm) ක්ලික් කරන්න.
සටහන: ඔබ කෙනෙකුව අනවහිර කළේ නම්, එදින සිට තවත්දින කිහිපයක් යන තුරු ඔබට ඔවුන්ව නැවත අවහිර කිරීමට නොහැක.



Post a Comment

0 Comments