හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබ ලෙස පෙනී සිටින කාලරේඛාවක් (timeline) පිළිබඳව තොරතුරු ඔබ ඉල්ලන්නේ කෙසේද?


ඔබ ලෙස පෙනී සිටින කාලරේඛාවක් (timeline) පිළිබඳව තොරතුරු ඔබ ඉල්ලන්නේ කෙසේද?

ඔබ ලෙස පෙනී සිටින (impersonating) ගිණුමක දත්ත පිටපතක් ඉල්ලා සිටීමට අවශ්‍ය වේ නම්, 
පළමුව ඔබ නීතිඥයෙකු හෝ දේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් අමතා, ඔවුන් සමඟ මෙම ගැටළුව සාකච්ඡා කරන්න. 
නීතිමය ්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබ තීරණය කරන්නේ නම්, නීතිඥවරයා හෝ 
නිලධාරියා ෆේස්බුක් මෙහෙයුම් මාර්ගෝපදේශ (operational guidelines) මාලෝචනය කර (review), 
ඔවුන් විසින් ලැයිස්තුගත කර ඇති උපදෙස් අනුගමනය කරමින් ෆේස්බුක් ආයතනය ඇමතිය යුතුවේ. 
එවිට මෙම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමට හැකිවනු ඇත. 
තාක්ෂණික සීමාවන් හේතුවෙන් සමහර අවස්ථාවලදී ඔබ ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට 
ෆේස්බුක් ආයතනයට නොහැකි වන බව කරුණාකර සලකන්න.
ඔබ ලෙස පෙනී සිටින ගිණුමක් වාර්තා කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.
 


Post a Comment

0 Comments