හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ පැරණි පළකිරීම්(past posts) දැකිය හැක්කේ කාටද?



ඔබ යම් ෆේස්බුක් පරිශීලකයෙකුගෙන් විරාමයක් ගන්නා විට, පැරණි පෝස්ට් දැකිය හැක්කේ කාටදැයි යන්න පහත දැක්වෙන අයුරින් ඔබට සංස්කරණය (edit) කළ හැකිය:
සියළුම පෝස්ට් එලෙසම තබාගන්න: කිසිවක් වෙනස් නොවනු ඇත, ඔබට අඩුවෙන් දැකීමට අවශ්‍ය තැනැත්තාව පැරණි පෝස්ට්වල ඔබ තවදුරටත් දකින්නට ලැබෙනු ඇත.
තනි තනි පෝස්ට් සංස්කරණය කරන්න: ඔබගේ මිත්‍රත්ව පිටුවෙන් (friendship page) එක් එක් පෝස්ට් එක සංස්කරණය කරන්න. වෙනත් අය ඔබව ටැග් කර ඇත්නම් ඒවායින් ඉවත් වීමටත්, ඔබගේ පෝස්ට් සඳහා පුද්ගලිකත්ව සැකසුම් (privacy settings) වෙනස් කිරීමටත් ඔබට හැකිය.
ඔබේ සියලුම පෝස්ට් සහ ඔබව ටැග් කර ඇති පෝස්ට් සංස්කරණය කරන්න. මෙම විකල්පය තෝරාගැනීමෙන් ස්වයංක්‍රීයව:
1. ඔබට විරාමයක් ගැනීමට අවශ්‍ය පුද්ගලයා ටැග් වී ඇති ඔබේ පෝස්ට්වල පෞද්ගලිකත්ව සැකසුම් වෙනස් කරයි.
2. ඔබට විරාමයක් ගැනීමට අවශ්‍ය පුද්ගලයා ඔබව ටැග් කර ඇති පෝස්ට්වලින් ඔබ ඉවත් වෙයි (untag).
3. ඔබ සහ ඔබට විරාමයක් ගැනීමට අවශ්‍ය පුද්ගලයාව ටැග් කර අනෙක් පුද්ගලයින් පළ කරන ලද පෝස්ට්වලින් ඔබව ඉවත් වෙයි.
ඔබ “සියලුම පෝස්ට් සහ ඔබව ටැග්වී ඇති පෝස්ට්” ලෙස සංස්කරණය කළහොත් ඔබට නැවත එම පෝස්ට් දැකිය නොහැකි වන බව මතක තබාගන්න.


Post a Comment

0 Comments