හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් විසින් අහිතකර හෝ අප්‍රසන්න හැසිරීම් ලෙස හඳුනාගන්නේ මොනවාද?


ෆේස්බුක් විසින් අහිතකර හෝ අප්‍රසන්න හැසිරීම් ලෙස හඳුනාගන්නේ මොනවාද?
 
පහත දැක්වෙන හැසිරීම් ෆේස්බුක් හි සිදුකිරීමට  ඉඩ ලබා නොදෙයි:
ෆේස්බුක් ප්‍රජා සම්මතයන් අනුගමනය නොකරන දේවල් පළ කිරීම (උදා: තර්ජන, වෛරී කථනය, ග්‍රැෆික් ප්‍රචණ්ඩත්වය).
වෙනත් අයකු  සේ පෙනී සිටීමට, යමෙකුට හිරිහැර හෝ හිංසා කිරීමට ෆේස්බුක් භාවිතා කිරීම.
ෆේස්බුක් විශේෂාංග අවභාවිතය
උදා: නොදන්නා බොහෝ අය වෙත “මිතුරු ඉල්ලීම්” (friend requests) යැවීම.
මෙම අනිසි භාවිතය නිසා අන් අයට අපහසුතාවයක් හෝ අනාරක්ෂිත බවක් දැනෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට ෆේස්බුක් හි භාවිතා කළ හැකි අංගයන් සඳහා සීමාවන් තිබේ. මෙම සීමාවන් ගැන තවදුරටත් දැනගන්න.
ෆේස්බුක් ප්‍රතිපත්ති ගැන වැඩි විස්තර දැනගැනීමට කරුණාකර ෆේස්බුක් ප්‍රජා සම්මතයන් කියවන්න.
 

Post a Comment

0 Comments