හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

මට ෆේස්බුක් ගිණුම් කිහිපයක් නිර්මාණය කළ හැකිද?


මට ෆේස්බුක් ගිණුම් කිහිපයක් නිර්මාණය කළ හැකිද?

ෆේස්බුක් යනු අව්‍යාජ අනන්‍යතාවන් භාවිතා කරන ප්‍රජාවකින් සැදි පිරිසක්. එක් පරිශිලකයෙකු එක් ෆේස්බුක් ගිණුමකට වඩා පවත්වාගෙන යෑම ෆේස්බුක් හි ප්‍රමිතීන්ට පටහැනි වේ.

ඔබ ඔබගේ ව්‍යාපාරය, සංවිධානය, වෙළඳ නාමය හෝ භාණ්ඩය නියෝජනය කිරීමට අවශ්‍යයි නම්, පිටුවක් නිර්මාණය කිරීමට සහ කළමනාකරණය කිරීම සඳහා ඔබේ පුද්ගලික ගිණුම භාවිතා කළ හැකිය. පෞද්ගලික පැතිකඩ (personal profile) යනු වාණිජමය නොවන දේ සඳහා භාවිත කරන , එක් පුද්ගලයෙකු පමණක් නිරූපනය කරන්නකි. ඔබගේ පැතිකඩ (profile) පිටුවකට පරිවර්තනය කිරීම පිළිබඳ වැඩි විස්තර දැනගන්න.

ඔබට වඩා වෙනස් දේ ඉදිරිපත් කිරීම සඳහා ඔබේ පැතිකඩ භාවිතා කරන්නේ නම්, ඔබට එය පිටුවකට පරිවර්තනය කළ හැකිය. ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම්, අනුගාමිකයින්ට ඇතිකරගන්නා ආකාරය  ඉගෙන ගන්න.
ඔබ සතුව 2ක් හෝ ඊට වඩා ෆේස්බුක්ගිණුම් තිබේ නම්, ඔබේ තොරතුරු එක් ගිණුමක් වෙත ගෙන යන ආකාරය ඉගෙන ගන්න. ඔබට ඔබගේ ගිණුමට තවත් වෙනත් නමක් (උදා: විවාහයට පෙර නම, අන්වර්ථ නාමය, පෙර නම) එකතු කළ හැකිය.


Post a Comment

0 Comments