හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කෙනෙකු ඔබව ඇමතීම නවත්වන්නේ කෙසේද?



කවුරුහරි ඔබට ෆේස්බුක් හි කරදර කරනවා නම්, එය නතර කිරීමට හොඳම මාර්ගය වන්නේ ඔවුන්ව අවහිර කිරීමයි. අවහිර කිරීම ගැන වැඩි විස්තර දැනගන්න. ඔබව සම්බන්ධ කර ගැනීමට කෙනෙකුගේ හැකියාව සීමා කරන වෙනත් ක්රමද ඇත. ඒවා නම්:
ඔවුන්ව මිතුරුකමින් ඉවත් කිරීම: ඔබේ මිතුරන්ට පමණක් ඔබේ කාලරේඛාවේ (timeline) පෝස්ට් දැමිය හැකිය. ඔබගේ කාලරේඛාවේ යම් කෙනෙකු පෝස්ට් දැමීම වැළැක්වීම සඳහා ඔබේ සැකසුම් (settings) වෙනස් කළ හැකිය.
ඔවුන්ගේ පණිවිඩ අවහිර කිරීම: ඔබ කෙනෙකුගෙන් එන පණිවිඩ අවහිර කළ විට, ඔවුන්ට ඔබ සමඟ මැසෙන්ජර් (Messenger) භාවිතාකර හෝ ෆේස්බුක් හිචැට් කිරීමට (උදා: පණිවිඩ එවීමට, ඔබව ඇමතීමට) නොහැකි වේ.


Post a Comment

0 Comments