හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබ යමෙකු මිතුරුකමින් ඉවත් කරන්නේ කෙසේද?


මිතුරුකමින් ඉවත් කිරීම (unfriend).


කවුරුන් හෝ මිතුරුකමින් ඉවත් කිරීමට:
1.      අදාල ෆේස්බුක් පරිශීලකයාගේ පැතිකඩට (profile) යන්න.
2.      ඔවුන්ගේ පැතිකඩෙහි    ඉහලින් ඇති මිතුරන් ( Friends ) මතට යන්න.
3.      මිතුරුකමෙන් ඉවත් වීම (unfriend) තෝරන්න.
ඔබ මිතුරුකමින් ඉවත් වූ බව අදාල ෆේස්බුක් පරිශීලකයාට දැනුම් දෙනු නොලැබේ.
යම් ෆේස්බුක් පරිශීලකයෙකු ඔබගේ පැතිකඩ දකිනවාට, ඔබව මිතුරෙකු ලෙස එකතු කරනවාට හෝ ඔබට පණිවුඩ එවනවාට ඔබ අකමැති නම්,  ඔබට ඔවුන්ව අවහිර කළ හැකිය.
ඔබ අකමැති පුද්ගලයා තම ෆේස්බුක් ගිණුම අක්‍රිය කර ඇත්නම්, ඔබගේ පැතිකඩට (profile) ගොස් “මිතුරන්”( Friends) යන්නක්ලික් කර අවශ්‍ය පුද්ගලයාගේ නම සොයන්න.
සටහන: ඔබ කෙනෙකුව මිතුරුකමින් ඉවත් කරන විට, එම පුද්ගලයාගේ මිතුරු ලැයිස්තුවෙන්ද ඔබ ඉවත් වනු ඇත. ඔබට මෙම පුද්ගලයා සමඟ නැවත මිතුරුවීමට අවශ්‍ය නම්, ඔබ නැවත ඔවුන් මිතුරන් ලෙස එකතු කළ යුතුය.


Post a Comment

0 Comments