හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

දැනුම්දීම්


දැනුම්දීම්

දැනුම් දීම් යනු  ෆේස්බුක් ක්‍රියාකාරකම් හි යාවත්කාලීන කිරීම් පිලිබද විස්තරයයි.
ෆේස්බුක් ක්‍රියාකාරකම් නිතරම වාගේ යාවත්කාලීන කිරීමක් මෙහිදී සිද්ද වෙනවා. මෙම සේවාවට ඔබ අකමැති වුවත් එය සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන්න බැහැ. ඒත් දැනුම් දී ඇති දේ වෙනස් කරන්නත් දැනුම් දෙන ආකාරය වෙනස් කරන්නත් ඔයාට පුළුවන්. මේ සඳහා ඔබගේ notifications settings වෙත පිවිසෙන්න.

Post a Comment

0 Comments