හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ ෆේස්බුක් ගිණුම සුරක්ෂිත කරගන්නේ කොහොමද?


ඔබගේ ෆේස්බුක් ගිණුම සුරක්ෂිත කරගන්නේ කොහොමද?


මේ සඳහා භාවිතා කරන ආරක්ෂණ ක්‍රම කිහිපයක්ම තිබෙනවා.  login alerts සහ two factor  authentication - ද්වි සාධක සත්‍යාපනය සත්‍යාපනය ඔබේ ගිණුමේ ආරක්ෂාව වැඩි කරගැනීමේ ක්‍රමවේද    කිහිපයක්. මේවා ඔබට ඕනෑම වෙලාවක වෙනස් කිරිමට, යාවත්කාලීන කර ගැනීමටද පුළුවනි. මේ  පිළිබඳව වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම්  පහත යොමුව ක්ලික් කරන්නink එක click කරන්න.


Post a Comment

0 Comments