හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

දැන්වීම් මනාපයන් (Ad Preferences)


දැන්වීම් මනාපයන් (Ad Preferences)

මේ හරහා ඔබගේ ෆේස්බුක් Profile එකේ තොරතුරු, ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවෙහි සිදු කරන ලද කාර්යයන් පිළිබඳ සාරාංශයක්, ෆේස්බුක් හරහා ඔබ විසින් භාවිතා කරන ලද ඇප්ස් ආදිය පිළිබඳ තොරතුරු ලබා දෙයි. උදාහරණයක් වශයෙන්, ඔබ ඔබගේ preferences එකට "cycling" යන්න ඇඩ් කර ගත්තේ නම්, පාපැදි සාප්පු වල වෙළඳ දැන්වීම් ගණනාවක් ලැබෙනු ඇත. මෙය ඔබට ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් settings වෙත ගොස් එය ඉවත් කර ගැනීමට පුළුවනි.




Post a Comment

0 Comments