හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB13. Tag suggestions

FB13.ඔබ විසින් යාවත්කාලීන කල ලෙස පෙනෙන පින්තූරයකට tag suggestions දකින්නට පුලුවන් කාටද? (Who sees tag suggestions when photos that look like you are updated?)



Facebook හි භාවිතා කරන face-matching තාක්‍ෂණය මගින් ඔබ විසින් පල කරන පින්තූර වලට ඔබව tag කිරීම සඳහා suggest කිරීම මගින් අවස්ථාව ලබාදේ. මෙසේ ඔබව tag කිරීම සඳහා යෝජනා (suggest) කිරීම සිදුවන්නේ එම Facebook පරිශිලකයාගේ (user’s) මිතුරන් ලෙස සිටින්නන්ගේ පමණයි. එසේ වෙනත් අයෙකු විසින් ඔබව tag කිරීමට යෝජනා (suggest) කිරීමට ඔබට අනවශ්‍යනම් ඔබ කල යුත්තේ ඉහත සැකසුම “No One“ලෙස සැකසීමයි.

Post a Comment

0 Comments