හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඉ-තැපැල් ගිණුමේ ආරක්‍ෂාව (safety on your email)


ඔබේ -තැපැල් (Email) ගිණුමේ ආරක්ෂාව වැඩි කරගනිමු


Email එහෙමත් නැත්නම් -තැපෑල නොදන්නා කෙනෙක් නැති තරම්! ඒවගේම ඉතැපැල් ගිණුමක් නොමැති අයෙකුත් හොයාගන්න අමාරුයි... ඉමේල් භාවිතයේ නිසි ප්‍රයෝජන ලබන ගමන් එය ආරක්ෂිතව පවත්වාගෙන යන ආකාරය ගැන තොරතුරු ටිකක් අපි අද කතා කරමු.
මේ දක්වා තිබෙන්නේ බහුලව භාවිතා වන -තැපැල් මෘදුකාංග කීපයක්:

Yahoo mail / ymail
Gmail
Hotmail
AOL
MSN
Comcast
Verizon
වැඩිවිස්තර : http://en.wikipedia.org/wiki/Email

දැන්අපි බලමු ඔබේ -තැපැල් ගිණුමේ පරෙස්සමට කරන්න පුලුවන් මොනවද කියලා...
-තැපැල් ගිණුමක් කියන්නේ පෞද්ගලික දෙයක්. පළමුවෙනි දේ තමයි ඔබේ -තැපැල් ගිණුමේ පිවිසීමේ තොරතුරු (login details) වෙනත් කෙනෙකුට ලබා නොදී තබා ගැනීම.

මුරපදය (password)

මේක තමයි වඩාත්ම වැදගත්. සයිබර් අපරාධ වලදී මූලිකම ආරක්ෂක පියවරක් වන්නේ ඔබේ මුරපදයේ ආරක්ෂාව. වඩා ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම අත්යාවශ්යයි. විශේෂයෙන් වැදගත් වන්නේ මෘදුකාංග පද්ධති සඳහා. උදාහරණ ලෙස -තැපැල්/මාර්ගගත බැංකු ගිණුම් මෘදුකාංග (Online banking systems). ඒවගේම එම මුරපදය නිරතුරුව යාවත්කාලීන කිරීමත් අවශ්‍ය වෙනවා.

පහතින් දැක්වෙන්නේ ඔබට ශක්තිමත් මුරපදයක් පවත්වා ගැනීම සඳහා ඉඟි කීපයක්:
  • වැදගත් ගිණුම් (ඉහතින් සඳහන් කළ පරිදි -තැපැල්/මාර්ගගත බැංකු ගිණුම් මෘදුකාංග) සඳහා ඔබටම විශේෂිත එකකට එකක් වෙනස් මුරපද තබා ගන්න.
  • ඔබේ මුරපදය දිගු එකක් වන තරමට සහ එහි අකුරු, ඉලක්කම් සහ සංකේත වල සංකලනයක් වීමෙන් එහි ශක්තිමත් බව වැඩිවනවා.
  • උදාහරණයක් විදියට ඔබටම පමණක් දන්නා වාක්‍ය කණ්ඩයක් භාවිතාකළ හැකියි.
  • ඔබේ මුරපදය නැවත ලබා ගැනීම සඳහා ක්රම වේදයන් සැකසීම සහ යාවත්කාලීන කිරීම සිදු කළ හැකියි. උදා හරණයක් ලෙසට ඔබේ ජංගම දුරකතනය  වෙනත් පෞද්ගලික -තැපැල් ගිණුමක් මේ සඳහා භාවිතා කරන්න බොහෝ ඉමේල් සේවා සපයන්නන් මගින් පහසුකම් සලසලා තියෙනවා.

 ඔබේ -තැපැල් settings පරීක්ෂා කරන්න.
  • ඔබට ලැබෙන ඉමේල් වෙනත් ගිණුමකට forward වීම හෝ share විමක් සිදු නොවන බව තහවුරු කරගන්න(ඔබේ අවශ්‍යයතාවයකට හැර).
  • ඔබේ මුරපදය අමතක වුවොත් නැවත එය ලබා ගැනීමට ක්‍රමවේදයන් සකසා තිබේද යන්න (ඉහතිත් විස්තර කළ පරිදි)
  • අසාමාන්‍ය ලෙස ඔබේ -තැපැල් ගිණුම භාවිත කළ බවට සැකකටයුතු ක්‍රියාවන් දැකිය හැකිදැයි බලන්න. (ඔබේ settings වෙනස් කරල නම්, ඔබ නොදන්නා අයට හෝ වෙනත් අයකුට ඔබේ අනුදැනුමින් තොරව ඔබේ ගිණුමෙන් ඉමේල් යවා ඇත්නම්

 තොරතුරු මූලාශ්‍ර: www.google.com/goodtoknow


Tips to strengthen security on your email

It is really difficult to find a person who doesn’t know of Email or electronic mail. Also it is even difficult to find a person who doesn’t have an email account. Let’s talk about how to - protect your email account while getting the benefits of using emails.
Here are some common/popular email applications provides by different service providers
Yahoo mail / ymail
Gmail
Hotmail
AOL
MSN
Comcast
Verizon

Let’s see what you can do to secure your email account.
The very first thing is someone’s email is a private property. One of the best practice is not to reveal your login details to outsiders/other person.

Password

Passwords are the first line of defence against cyber criminals. It’s crucial to pick strong passwords that are different for each of your important accounts and it is good practice to update your passwords regularly. example email accounts and online banking systemsFollow these tips to create strong passwords and keep them secure.
  • Use a unique password for each of your important accounts like email and online banking
  • Use a long password made up of numbers, letters and symbols
  •  Try using a phrase that only you know
  • Set up your password recovery options and keep them up-to-date. For an example most email service providers have supported to use your mobile or other private email account for this‍ෙ
Check your mail settings
  • Make sure your email is not getting forwarded or shared unless you want it to be
  •  If you forget your password, you need a way to get back into your account
  • Check for unusual access or activity in your account (an email has been sent without your acknowledge to a known/unknown person etc.)


Source : www.google.com/goodtoknow


Post a Comment

0 Comments