හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

හිතවතී ගැන...(Hithawathi is...)

හිතවතී....

'හිතවතී' ඉදිරිපත් වෙන්නේ අන්තර්ජාලය භාවිතා කරන ඔබ.. විශේෂයෙන් කාන්තාවන්ට, තරුණියන්ට,යොවුන් වියේ දරු දැරියන් හා බාලවයස්කරුවන් වෙනුවෙන්...

අන්තර්ජාලය සහ එහි සේවාවන් භාවිතා කිරීමේදී ඔබට සිදුවන අපහසුතාවයන්, වැරදි යොමුකිරීම් , වැරදි සහගත සහ අනවශ්‍ය බලපෑම් වැනි සිදුවීම් පිළිබඳ කතාකරන්න සහ දැනුවත් වෙන්න 'හිතවතී' මෙතැන් පටන් ඔබට සහය වෙනවා...

ඊට අමතරව ඒවැනි අයථා ක්‍රියා සහ හැසිරීම් සම්බන්ධ යෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව අන්තර්ජාලය භාවිතා කරන ඔබට සහය වන්නට 'හිතවතී' ඉන්නෙ ඔබ ලඟින්...

මෙම බ්ලොග් අඩවිය හරහා හෝ ඉ-මේල් ලිපිනයට (hithawathi@isoc.lk) එවන ලිපි මගින් ඔබට 'හිතවතී' හා සම්බන්ධ වෙන්න පුළුව‍න්...



 'Hithawatihi'.....(your confidante)

Hithawathi’ is a supporter, a listener, a guide , a helper to internet users , especially young girls & ladies, teenagers and minors…

‘Hithawathi’ educates you recognizing incidents related to cyber harassment, cyber stalks, black mail incidents and cyber bulling..etc.

Also ‘Hithawathi’ educates you how to prevent such incidents and   always here to guide you in such situations 

You can join with ‘Hithawathi’ via this blog and email;  hithawathi@isoc.lk

Post a Comment

0 Comments