හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පුවත් සහ සිදුවීම්: StopNCII.org රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ හමුව – සූම් තාක්ෂණය ඔස්සේ

 StopNCII.org රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ හමුව – සූම් තාක්ෂණය ඔස්සේ

StopNCII.org හි ආරාධනය මත, 2026 ඔක්තෝබර් මාසයේ පැවති StopNCII.org රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ හමුවට හිතවතී සහභාගී විය. මෙම හමුවේදී, හවුල්කරුවන් සම්බන්ධ නවතම තොරතුරු, නීති සම්පාදනයේ ප්‍රගතිය, ගෝලීය මධ්‍යගත සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Global Clearing Centre) සංවර්ධන කටයුතු සහ ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ විය හැකි ආකාර පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පස්වන සංවත්සර ප්‍රචාරණ ව්‍යාපාරය (Fifth Anniversary Campaign) පිළිබඳ නවතම තොරතුරු ද මෙහිදී සාකච්ඡා කරන ලදී.


Image 1
Image 2
Image 3
Image 4










Post a Comment

0 Comments