හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

මම මගේ ගිණුම අක්‍රිය කළා/ මකා දැම්මා. එය නැවත සක්‍රීය සකස් කරන්නේ කෙසේද?


ගිණුමක් අක්‍රීය කිරීම හෝ මකාදැමීම

මම මගේ ගිණුම අක්‍රිය කළා/ මකා දැම්මා. එය නැවත සක්‍රීය  සකස් කරන්නේ කෙසේද?

ඔබගේ ගිණුම අක්‍රීය කළ පසු ඔබ ෆේස්බුක් වෙත පැමිණීමට කැමති නම්, ඔබට අවශ්‍ය විට පෙර භාවිතා කළ පරිශීලක නාමය  භාවිතා කර ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබගේ ගිණුම නැවත ක්‍රියාත්මක කළ හැකිය.

ෆේස්බුක් ගිණුම නැවත සක්‍රීය කිරීම සඳහා ඔබ මුලදී පුරනය වීමට භාවිතා කරන ඉ-තැපෑල හෝ ජංගම දුරකථනය භාවිතා කිරීමට සිදුවනු ඇති බව  මතක තබා ගන්න. ඔබේ මුරපදය අමතකයි  නම්, ඔබට අළුත් මුරපදයක් ඉල්ලිය හැකිය. ඔබගේ ගිණුම සමඟ සම්බන්ධිත ඉ-මේල් ගිණුමට පිවිසිය නොහැකි නම්, ඔබගේ ගිණුම යලි සකසන ආකාරය  මෙතැනින් දැන ගන්න.


Post a Comment

0 Comments