හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ මිතුරාගේ ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කර ඇතැයි ඔබ සිතනවාද?

 ඔබේ මිතුරාගේ ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කර ඇතැයි ඔබ සිතනවාද?

මඟ පෙන්වඋදව් වෙත පිවිසෙන්න
ෆේස්බුක් මාර්ගෝපදේශන සහාය මෙවලම් භාවිතා කර ඔබගේ ගැටලුව විසඳීම අරඹන්න
ඔබගේ මිතුරාගේ ගිණුමට අනවසරයෙන් කවුරුන් හෝ පිවිස එය විකෘති කරමින්, මිතුරාට ඊට ඇති ප්‍රවේශය අවහිර කර ඇත්නම්, කරුණාකර ෆේස්බුක් උපකාරක මධ්‍යස්ථානයේ අනවසරයෙන් උදුරාගත් ගිණුම් අංශය ඔබේ මිතුරාට පෙන්වා දෙන්න. ඔවුන්ගේ ගිණුම සුරක්ෂිත කිරීම ආරම්භ කිරීම සඳහා ඔවුන්ට මෙම පිටුව වෙතද පිවිසිය හැකිය.
ඔබගේ මිතුරා වෛද්‍ය මතය අනුව  ෆේස්බුක් භාවිතා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටී නම් ඔවුන්ගේ ගිණුම ඉවත් කිරීමට ඔබට සහය වීමට ෆේස්බුක් එකට හැකි වේ. ඔබගේ මිතුරාගේ රෝගී තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කළ හැකි අවස්ථාවක් ඇත්නම්, ගිණුම ඉවත් කිරීම (delete) වෙනුවට එය අක්‍රිය කිරීම (deactivate) ෆේස්බුක් එකට කළ හැකිය. මේ ආකාරයෙන්, සුවපත් වූ දිනෙක ඔබේ මිතුරාට නැවත ගිණුමට පිවිසිය හැක.
ඔබගේ මිතුරා අභාවප්‍රාප්ත වී ඇත්නම්, කරුණාකර ඔවුන්ගේ පැතිකඩ ස්මරණය කිරීම සඳහා වාර්තා කරන්න (report profile to be memorialized). ගිණුමක් සිහි කිරීමට තැබීම මඟින් එයට කවුරුවත් ඇතුල්වීම වැළැක්වෙන අතර ගිණුම සුරක්ෂිත කර ගැනීමට එය උපකාරී වේ.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/162166840513454?helpref=uf_permalink

Post a Comment

0 Comments