FB10.වැඩිදුරටත් සැකසුම් ...( Advanced settings)


Facebook  හි මුලික සැකසුම් පිළිබඳ අවබෝධයක් අපි ලබාගත්තා.  තවත් සැකසුම් කීපයක් විමසමු.




Facebook








ඔබේ timeline හි සැකසුම් ..Customize all your settings. 

ඔබේ timeline හි සැකසුම් වෙනස් කිරීම සඳහා  facebook හි දකුණු ඉහල කෙළවරේ  ඇති බොත්තම මගින් ලැබෙන drop-down මෙනුව මගින්   Settings“ යන්න තෝරා click කරන්න.