හිතවතී....
'හිතවතී' ඉදිරිපත් වෙන්නේ අන්තර්ජාලය භාවිතා කරන ඔබ.. විශේෂයෙන් කාන්තාවන්ට, තරුණියන්ට,යොවුන් වියේ දරු දැරියන් හා බාලවයස්කරුවන් වෙනුවෙන්...
අන්තර්ජාලය සහ එහි සේවාවන් භාවිතා කිරීමේදී ඔබට සිදුවන අපහසුතාවයන්, වැරදි යොමුකිරීම් , වැරදි සහගත සහ අනවශ්‍ය බලපෑම් වැනි සිදුවීම් පිළිබඳ කතාකරන්න සහ දැනුවත් වෙන්න 'හිතවතී' මෙතැන් පටන් ඔබට සහය වෙනවා...
ඊට අමතරව ඒවැනි අයථා ක්‍රියා සහ හැසිරීම් සම්බන්ධ යෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව අන්තර්ජාලය භාවිතා කරන ඔබට සහය වන්නට 'හිතවතී' ඉන්නෙ ඔබ ලඟින්...
මෙම බ්ලොග් අඩවිය හරහා හෝ ඉ-මේල් ලිපිනයට (hithawathi@isoc.lk) එවන ලිපි මගින් ඔබට 'හිතවතී' හා සම්බන්ධ වෙන්න පුළුවන්...
'Hithawatihi'.....(your confidante)
Hithawathi’ is a supporter, a listener, a guide , a helper to internet users , especially young girls & ladies, teenagers and minors…
‘Hithawathi’ educates you recognizing incidents related to cyber harassment, cyber stalks, black mail incidents and cyber bulling..etc.
Also ‘Hithawathi’ educates you how to prevent such incidents and always here to guide you in such situations
You can join with ‘Hithawathi’ via this blog and email; hithawathi@isoc.lk

0 Comments