හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

යමෙක් ඔබව අනුගමනය කිරීම (follow) වළක්වන්නේ කෙසේද?



යම් ෆේස්බුක් පරිශීළකයෙකු ‌ෙඔබව අනුගමනය කිරීම ඔබට අවශ්‍ය නැති නම්, ඔබ ඔවුන්ගේ සම්පූර්ණ ෆේස්බුක් ගිණුම අවහිර කළ ආකාරයටම අවහිර කළ යුතු (block)ය. ඔබ යමක් පළපකරන (post) විට, එය බෙදාහදා ගන්නේ කා සමඟද යන්න තෝරාගැනීමට මතක තබා ගන්න.


Post a Comment

0 Comments