හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අපයෝජනය පිළිබඳව වාර්තා කිරීම


අපයෝජනය පිළිබඳව වාර්තා කිරීම

යමිකිසි අපයෝජනයක් සම්බන්ධවක ෆේස්බුක් වෙත වාර්තා වූ විට, ඔවුන් එය හොඳින් සමාලෝචනය කර ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන්ට එරෙහිවන්නාවූ යමක් තිබේ නම් එම තොරතුර(පෝස්ටුව/පින්තුරය ආදී..) ඉවත් කරයි. ෆේස්බුක් ආයතනය වෙතට‌ෙකිසියම් පුද්ගලයකු විසින් කිසියම් තොරතුරක් වාර්තා කිරීමේදී ඔවුන් එය ඉදිරිපත් කළ පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් ඇතුළත් නොකරයි. ෆේස්බුක් වෙත යමක් වාර්තා කිරීමේදී කිසිම අවස්ථාවක එය ඉවත් කරන බවට සහතික නොවන බව මතක තබා ගන්න.

ඔබ ෆේස්බුක් හි දැකීමට අකමැති යමක් දුටුවටහොත් එය ප්‍රජා ප්‍රමිතීන්ට පටහනි යැයි නොසිතන්න.  ඒ සම්බන්ධව ඔබට කළ හැකි යමක් ඇතිනම් ඒ පිළබඳව දැනුවත් වන්න. -එසේම ෆේස්බුක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳව ෆේස්බුක් ආයතනය දැනුවත් කරන්න

ඔබ ෆේස්බුක් වෙත යමක් වාර්තා කලේනම් Support Inbox වෙත පිවිසීමෙන් ඔබ වාර්තා කරන ලද තොරතුර සම්බන්ධයෙන් ගනුලබන පියවර සම්බන්ධව තත්ත්වය පරීක්ෂා කිරීමට පුළුවන. Support Inbox ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.


Post a Comment

0 Comments