හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අනවසරයෙන් උදුරා ගත් හා ව්‍යාජ ගිණුම්

අනවසරයෙන් උදුරා ගත් හා ව්‍යාජ ගිණුම්

ඔබේ ගිණුම ඔබ විසින් නියෝජනය කළ යුතු අතර, එයට ප්‍රවේශ වීමට හැකියාව තිබිය යුත්තේ ඔබට පමණි. 
යමෙකු ඔබගේ ගිණුමට ප්‍රවේශ වන්නේ නම් හෝ ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීම සඳහා 
ව්‍යාජ ගිණුම් නිර්මාණය කරන්නේ නම්, ෆේස්බුක් ඊට විරුද්ධවීමට  ඔබට සහාය වේ. 
එවැනි ව්‍යාජ හෝ කල්පිත මිනිසුන්, සුරතල් සතුන්, කීර්තිමත් පුද්ගලයින් හෝ 
සංවිධාන නියෝජනය කරන බොරු ගිණුම් පිළිබඳව ෆේස්බුක් ආයතනය දැනුවත් කරන ලෙස 
ඔබෙන් ඉල්ලා සිටිනවා.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/1216349518398524?helpref=hc_global_nav

Post a Comment

0 Comments