හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් සිය ප්‍රතිපත්ති සැකසීමේදී බාහිර කණ්ඩායම් වලින් උපදෙස් ගන්නවාද?

ෆේස්බුක් සිය ප්‍රතිපත්ති සැකසීමේදී බාහිර කණ්ඩායම් වලින් උපදෙස් ගන්නවාද?
 
ඔව්, ෆේස්බුක් ආයතනය නිරතුරුවම අන්තර්ගතයන්ගේ ප්‍රතිපත්ති, ආරක්ෂාව, 
පුද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිතතාවය ඇතුළු විවිධාකාර ගැටළු පිළිබඳව බාහිර කණ්ඩායම් වලින් 
උපදෙස් ලබා ගනී. ඔවුන්ගේ ලෝකයේ ප්‍රමුඛතම ආරක්ෂක සංවිධානවල  ගෘහස්ත හිංසනය සහ
සයිබර් හිරිහැර පිළිබඳ විද්වතුන්  කණ්ඩායමක් ෆේස්බුක් හි  
ආරක්ෂක උපදේශක මණ්ඩලයේ (Safety Advisory Board) හි සිටිනවා.  මෙම කණ්ඩායම, 
ෆේස්බුක් හි අන්තර්ගතයන් ගේ ප්‍රතිපත්ති පිළිබඳව එකිනෙකා සමඟ හා අනෙකුත් පුද්ගලයන් සමඟ 
විශේෂයෙන්  කලින් ප්‍රචණ්ඩත්වයට හා වෙනස්කම්ව වලට ලක්වූ  කණ්ඩායම්වලට සම්බන්ධ වී 
නිරන්තරව සාකච්ජා කරනවා.  
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/127402824040590?helpref=uf_permalink

Post a Comment

0 Comments