හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ පැතිකඩ (Profile) සහ සැකසීම් (Settings)


ඔබගේ පැතිකඩ (Profile)  සහ සැකසීම් (Settings)
 
ඔබ ගැන සියළු විස්තර ඔබගේ පැතිකඩෙන් (Profile එකෙන්) කියැවේ.  ඔබේ ගම, ඔබ කැමති දේ, ඔබගේ ඡායාරූප ආදී පෞද්ගලික තොරතුරු අතරින් කුමන තොරතුරු ෆේස්බුක් හරහා බෙදා ගැනීමට කැමතිද යන්න ඔබටම සකසා ගන්න පුළුවන්. එසේම මෙම තොරතුරු බෙදාහදා ගත යුත්තේ කවුරුන් සමගද යන්නත් සකස් කර ගන්න පුළුවනි. ඔබේ පැතිකඩේ (Profile) ඔබ විසින් සැකසුම් කර ඇති දේවල් දැකගත හැකි වන අතර ඔබ විසින් දමන ලද පෝස්ට් මොනවාද? ඔබ ටැග් වී සිටින පෝස්ට් මොනවා ද යන්න ඔබටම බලා ගන්නත් පුළුවන්.
 
ඔබගේ ටයිම්ලයින් සහ ටැග් settings; ඔබගේ කාල රේඛායේ (Timeline) පළකිරීම් කල හැක්කේ කාටද සහ ඒවා බැලිය හැක්කේ කාටද යන්න කළමණාකරනය කිරීමට උපකාර වේ.


Post a Comment

0 Comments