හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB4. මා විසින් post කරන ලද හෝ tag  වුනු දෑ බැලියහැකිවන්නේ කොහොමද? 















{Facebook} 


මෙය සිදු කරන්නේ ඔබේ Activity Log පිටුවෙන්. එහි ඔබ විසින්  පළ කරන ලද සියළුම posts / පින්තූර/ status  වගේම ඔබ විසින් like කරන ලද යහළුවන්ගේ posts ආදී බොහෝමයක් දෑ අඩංගු වෙනවා. ඒ වගේම එම ලැයිස්තුවේ පහලට බලනගමන් ඔබට අනවශ්‍යයැයි හැඟෙන posts  unlike කිරීමට, tag වුණු පින්තූර වලින් ඔබේ නම un-tag කිරීමටද ඔබේ timeline හි සඟවන ලද (hidden) posts බැලීමටද හැකි වෙනවා.

ඒවගේම ඔබට ඔබේ posts සහ පින්තූර බැලීමට හැකි කාටද යන්නත් වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබට යම් එක් මිතුරෙකුට පමණක් නොපෙනෙන ලෙස එය custom setting වලින් සකසන්න හැකියි.  එසේම ඔබේ මිතුරෙකුගේ  යම් post එකක ඔබ like කර හෝ comment කර ඇත්නම් ඔබට එහි පෞද්ගලික සැකසුම් මොනවාද යන්නත් බැලීමට හැකියාව පවතිනවා. මීට පෙර ඔබ විසින් comment කරන ලද post එකක සැකසුම්  “Public” දැයි බලාගන්නේ කෙසේදැයි නොදැන සිටියේනම් දැන් ඔබ දන්නවා!

මීලඟට : FB5.

Post a Comment

0 Comments