හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් එකේ පියයුරු වෙන් කිරීමෙන් පසු ගත් ඡායාරූප පළ කිරීමට අවසර තිබේද?

ෆේස්බුක් එකේ පියයුරු වෙන් කිරීමෙන් පසු ගත් ඡායාරූප පළ කිරීමට අවසර තිබේද?
 
ඔව්. පියයුරක් වෙන් වීම යනු ජීවිත වෙනස් අත්දැකීමක් වන අතර, ඡායාරූප බෙදාගැනීමේ හැකියාව හරහා 
පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකා රෝගයෙන් පෙළෙන. 
පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින හෝ පිළිකා නිසා ශාරීරිකව ඇතිවූ 
කැලලි සහිතව ජීවත්වන  පිරිමින්ට සහ ගැහැණුන්ට සහය දැක්වීමට ෆේස්බුක් ආයතනය එකග වේ. 
මෙම කාණ්ඩයට අයත් ඡායාරූප අතිවිශාල ප්‍රමාණයක් ෆේස්බුක් ප්‍රතිපත්තිවලට අනුකූල වේ.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/318612434939348?helpref=uf_permalink

Post a Comment

0 Comments