සයිබර් ආරක්ෂක ඉඟි(Cybersafety Tips) ( 1 කොටස)
අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂක පියවර
|
|
cyberbullying අවස්ථාවකදී කළයුතු දෑ
|
- ඔබ භාවිතා කරන සමාජ වෙබ් අඩවි වල profile හැකිතාක් පෞද්ගලිකව පවත්වා ගැනීම (ඔබ නොදන්නා පුද්ගලයන්ට ඔබේ තොරතුරු පහසුවෙන් දැකගැනීමට නොහැකිවනලෙස) හා නිරතුරුව එහි settings පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.
- ඔබේ පෞද්ගලික තොරතුරු සියල්ල අන්තර්ජාලය හරහා ලබානොදිය යුතුයි.
- එසේ ම අන්තර්ජාලයේදී ඔබට හමුවන ඔබ නොදන්නා /
නාඳුනන පුද්ගලයන් ගෙන් ප්‍රවේසම් විය යුතුයි.
- ඔබ යම්කිසි වෙබ් අඩවියකට/මෘදුකාංග පද්ධතියකට ඇතුල්වීමේදී හෝ ඔබ සිටින ස්ථානය පිළිබඳ දත්ත ලබාගන්නා සේවාවන් සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු ලබාදීමේදී ආරක්ෂාව පිළිබඳ දෙවරක් සිතිය යුතුයි.
- ඔබේ ඩිජිටල් පිළිබිඹුවල කළමණාකරණය කිරීමේදී වගකීම් සහගත විය යුතුයි.
- අන්අයකෙරෙහි ඔබේ ගෞරවනීය සැළකිල්ල දැක්වීම වගේම අන් අය ගේ ආරක්ෂාව පිළිබඳවත් වගකීමෙන් කටයුතු කිරීම කළ යුතුයි.
|
|
- cyberbully ඔබට සිදුවන්නේ යැයි සැකයක් පවතී නම් වහාම එම පුද්ගලයා/යන් ඔබ හා සම්බන්ධවන මාර්ග අවහිර කරන්න. උදා: සමාජ වෙබ් profile හෝ chat අවහිර (block) කිරීම.
- cyberbullying සිදුකරන සාක්ෂි ලෙස ඒවායේ තිර පිටපතක් (screenshot) ගැනීම. උදා: chat.
- එම තොරතුරු, සාක්ෂි
්ය වැරදි කරුවන් අල්ලා ගැනීමට අදාල වෙබ් අඩවි නිලධාරීන්ට හෝ ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාට උපකාර වනුඇත.
- ඔබේ ගැටලුව විශ්වාසවන්ත මිතුරෙකුට / මිතුරියකට හෝ ඒ පිළිබඳ දැනුවත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට පවසන්න.
- එවන් අනතුරක දී ඔබේ සහයට ලබැඳි “හිතවතී” ඔබ ලඟින් ම සිටිනා බව අමතක නොකරන්න.
- වැඩිදුර උදව් සඳහා පොලීසියට / SLCERT හෝ TechCERT ආයතනයට දන්වන්න( ඒගැන විස්තර මෙතැනින්..)
|
සයිබර් අවකාශයේ සිදුවන කරදර/අතවරයන් පිළිබඳ පෙර ලිපිය මෙතැනින්...
පොලිසියේ /TechCERT හෝ SLCERT ආයතනයවල සහය ගැනීම පිළිබඳ පෙර ලිපිය මෙතැනින්...
Cybersafety Tips (Part 1)
Staying
safe online
|
|
Dealing
with cyberbullying
|
- Keep your profile set to
private and check your settings regularly.
- Don't
share personal information, and protect yourself from strangers online.
- Think
about your personal safety before you 'check in' or use location based
services.
- Manage
your digital reputation responsibly.
- Respect others and look
after each other online.
|
|
- Block
the cyberbully.
- Take
a screenshot as evidence of the cyberbullying.
- Report
offensive material to the website administrator or service provider.
- Talk
to a friend or trusted adult.
- Don’t forget..
Hithawathi is here for you!
- For more help,contact the police,call TechCERT or SLCERT (view more info here…).
|
The post on Cyber frauds here...
Get help from police /TechCERT or SLCERT : find previous
post here…
0 Comments