හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

“Guidance on how to be safe when using the internet while working from home during the pandemic.”

අපගේ ආරාධනය ඉතා නිහතමානීව පිළිගෙන වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කළ යුතු ආකාරය ගැන සමාජයට මඟ පෙන්වීම සඳහා කාලය වෙන් කිරීම පිළිබඳව අපි කථික මණ්ඩලයේ සාමාජිකයින් බෙහෙවින් අගය කරමු. වෙබිනා සැසියට ලියාපදිංචිව / සහභාගී වී ඉවසීමෙන් සවන් දී කාලීන ගැටලු මතු කරමින් අපට සුභ පැතූ සැමට බොහෝම ස්තූතියි. ඔබට වෙබ්නා සැසිය හා සම්බන්ධ වීම මඟ හැරුණේ නම් කරුණාකර ඉහත වීඩියෝව බලන්න. මෙය සාර්ථකව කරගෙන යාමට අපට ශක්තිය ලබා දීම ගැන නැවත වරක් ඔබ සැමට ස්තූතියි!
எங்கள் அழைப்பை ஏற்றுக்கொண்ட குழு உறுப்பினர்களை நாங்கள் மிகவும் பாராட்டுகிறோம். பங்கேற்றவர்களுக்கு நன்றி. நீங்கள் அமர்வைத் தவறவிட்டால், தயவுசெய்து இதைப் பாருங்கள். மீண்டும் நன்றி!
We highly appreciate the panelists for accepting our invitation quite humbly and allocating time on this to guide the society on how to be safe on the internet during this disastrous time. A very big Thank you for those who registered / participated in the event listening patiently and raising timely questions with compliments. Please check this out in case you missed joining the webinar. Once again Thank you everyone for giving us the strength to carry it out successfully!
#hithawathi @Sri Lanka CERT|CC​ @Sri Lanka Police​ @Women In Need (WIN)​ @National Institute of Mental Health, Sri Lanka​ #webinar #workfromhome #SocialEngineering #hackers #MALWARE #ransomware #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

Post a Comment

0 Comments