හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් හි ඇතැම් ලක්ෂණ / ක්‍රියාකාරකම් (features) භාවිතා කිරීමට සීමා පනවන්නේ ඇයි, සහ එම සීමාවන් මොනවාද?

ෆේස්බුක් හි ඇතැම් ලක්ෂණ / ක්‍රියාකාරකම් (features) භාවිතා කිරීමට සීමා පනවන්නේ ඇයි, 
සහ එම සීමාවන් මොනවාද?
 
ෆේස්බුක් හි සීමාවන් මඟින් එහි ලක්ෂණ / ක්‍රියාකාරකම් වල අනිසි භාවිතය වළක්වන අතර මිනිසුන්ව අනවශ්‍ය / 
වංචනික තැපැල් (spam) හා හිරිහැර වලින් ආරක්ෂා කරයි. නිදසුනක් වශයෙන්, 
කෙනෙකු මිතුරු නොවන තැනැත්තෙකුට පණිවුඩ (messages) රාශියක් යවනු ලබන විට, 
ෆේස්බුක් මැදිහත් වී ඊට අනතුරු ඇඟවීම් හෝ තාවකාලික අවහිරයන් සිදු කළ හැකිය.
මෙම සීමාවන් පදනම් වන්නේ වේගය සහ ප්‍රමාණය වැනි විවිධ සාධක මතය. 
නමුත් වලංගු සීමාවන් (rate limits) පිළිබඳව අමතර විස්තර ෆේස්බුක් ආයතනය ලබා නොදේ.
ඔබට ෆේස්බුක් එකේ යම් විශේෂාංගයක්/ ක්‍රියාකාරකමක් (feature) භාවිතා කිරීම, අවහිර කර ඇත්නම්, 
එම විශේෂාංග අවහිරයන් ගැන වැඩි විස්තර මෙතැනින් දැන ගත හැකිය.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/177066345680802?helpref=uf_permalink

Post a Comment

0 Comments