හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබ ව්‍යාජ ගිණුමක් (Fake) වාර්තා කරන්නේ කෙසේද?

ඔබ ව්‍යාජ ගිණුමක් (Fake) වාර්තා කරන්නේ කෙසේද?

ව්‍යාජ ගිණුමක් යනු කවුරුහරි ඇත්තටම පවතින්නේ නැති දෙයක් හෝ පුද්ගලයෙක් ඉන්නවා සේ බොරුවෙන් පවත්වාගෙන යන ගිණුමකි. ව්‍යාජ ගිණුම් යටතට, ව්‍යාජ හෝ මනංකල්පිත/නිර්මාණයක කරන ලද පුද්ගලයන්, සුරතල් සතුන්, කීර්තිමත් පුද්ගලයින් හෝ සංවිධාන සඳහා ගිණුම් ඇතුළත් විය හැකිය. ව්‍යාජ ගිණුමක් වාර්තා කිරීම සඳහා:
1. ව්‍යාජ ගිණුමේ පැතිකඩට (profile) යන්න
o   ඔබට එය සොයා ගැනීමට නොහැකි නම්, එම පැතිකඩෙහි භාවිතා කරන නම සෙවුම් (Search) මාර්ගයෙන් සොයා ගැනීමට උත්සාහ කරන්න, නැතිනම් එහි සබැඳියක් (link) එවිය හැකි දැයි ඔබේ මිතුරන්ගෙන් විමසන්න.
2. ආවරණ ඡායාරූපයේ Description: https://static.xx.fbcdn.net/assets/?revision=233439060888347&name=fb-3dotseventsettings-Desktop&density=1 ක්ලික් කර, මෙම ගිණුමට ප්‍රතිපෝෂණලබා දීම හෝ වාර්තා කිරීම (Give feedback or report this profile)තෝරන්න.
3. තිරයේ උපදෙස් අනුගමනය කරමින් ව්‍යාජ ගිණුම වාර්තා කරන්න (Report). 
ඔබ හෝ ඔබ දන්නා වෙනත් අයෙකු ලෙස පෙනී සිටින කෙනෙකුව වාර්තා කිරීමට අවශ්‍ය නම්, ඔබට වාර්තා කරන ආකාරය ඉගෙන ගත හැකිය.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/306643639690823?helpref=uf_permalink

Post a Comment

0 Comments