හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

සුරක්ෂිතව සිටින්න


සුරක්ෂිතව සිටින්න

ගල, ෆේස්බුක් භාවිත කරන ගෝලීය ්‍රජාවගේ ආරක්ෂාව ගැන ෆේස්බුක් ආයතනය සැලකිලිමත් -වෙන නිසාවෙන් ඔවුන්ඔබගේ ගිණුම සුරක්ෂිතව (secure) තබා ගැනීමට සහ ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මෙවලම්(tools) ලබාදීම සිදුකරයි  . ෆේස්බුක් ප්‍රජා සම්මතයන්ට විරුද්ධ යමක් ඔබ දකින්නේ නම්, කරුණාකර ඒ බව ෆේස්බුක් වෙත දන්වන්න. යම් ෆේස්බුක් පරිශීලකයෙක්/යන් ඔබව අපහසුතාවයට පත්කළොත්/ අපහසුතාවයට පත්වන පරිදි කටයුතු කරයි නම් , අදාල ෆේස්බුක් පරිශීලකයා/යන් ඔබේ ෆේස්බුක් මිතුරු බවෙන් ඉවත් කිරීමට හෝ අවහිර කිරීමට ඔබට හැකිය.


Post a Comment

0 Comments