හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ ගිණුම මකා දැමීම හෝ අක්‍රීය කිරීම

ඔබේ ගිණුම මකා දැමීම හෝ අක්‍රීය කිරීම

මාගේ මිතුරකුගේ හෝ සමාන්‍ය සමාජයේ දේ ගැන එතරම් දැනුවත්කමක් නොමැති කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමකින් මාගේ ෆේස්බුක් ගිණුම ඉවත් කරගත හැකිද?

ඔබේ මිතුරා හෝ පවුලේ සාමාජිකයකු ෆේස්බුක් ගිණුම පවත්වා ගැනීමට නොහැකි වන පරිදි මානසික හෝ කායික වශයෙන් අපොහොසත් නම්, එය ඉවත් කර ගැනීමට ඔබට උපකාර කිරීමට ෆේසබුක් වලට  හැකි වනු ඇත.

• 13 ට අඩු දරුවකු සඳහා: ෆේස්බුක්  සාමාජිකයන්ට අවම වශයෙන් වයස අවුරුදු 13 ක් විය යුතුය. වයස අවුරුදු 13 ට අඩු දරුවකු/ දැරියක් සිටින බව ඔබ විශ්වාස කරනවා නම්, අදාල ගිණුම වාර්තා කරන්න.

• 13 ට වැඩි අයෙකුට: කරුණාකර මෙහි ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. ඔබ සපයන තොරතුරු සමාලෝචනය කර,  ගත හැකි ක්‍රියා මාර්ගය කුමක්දැයි ඔබට දන්වනු ඇත. මෙම ආකෘතිය භාවිතා කළ හැක්කේ වෛද්‍යමය වශයෙන් අයෝග්‍යභාවයට පත් පරිශීලකයන් පිළිබඳව වාර්තා කිරීම සඳහා පමණි. ඔබගේ ගිණුමට පිවිසීමට ඔබ නැතිවී ගියහොත් හෝ කපා කොටා ගත් ගිණුම හෝ මියගිය පරිශීලකයා වාර්තා කරන්නේ කෙසේදැයි දැනගන්න.

සටහන: පුනරුත්ථාපන හෝ බන්ධනාගාරගතව සිටින කෙනෙකුව අයෝග්‍යභාවයට පත් පුද්ගලයෙකු ලෙස ෆේස්බුක් සලකන්නේ නැහැ. නමුත් ඔබ නීතිය ක්‍රියාත්මක කිරීමේ සාමාජිකයෙකු නම් සහ දැනට සිරගත ව සිටින  ෆේස්බුක් පරිශීලකයෙකු වාර්තා කිරීමට කැමති නම් කරුණාකර ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.

මූලාශ්‍රය: https://www.facebook.com/help/250563911970368?helpref=hc_global_nav

Post a Comment

0 Comments