හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඇතුල් වීම සහ මුරපදය (Login and Password)


ඇතුල් වීම සහ මුරපදය (Login and Password)

ඔබ දැනට භාවිතා කරන මුරපදය දන්නවා නම්, ඔබට එය වෙනස් කරන්න පුළුවන්.

ඔබ අලුතින් මුරපදයක් නිර්මාණය කරන විට එය අවම වශයෙන් අක්ෂර 6 ක් සහ, ඉලක්කම්, ලොකු අකුරු (uppercase ) සහ කුඩා අකුරු (lowercase) සහ විරාම ලකුණු භාවිතා කරන්න. ඔබේ නම හෝ පොදු වචන ඇතුළත් නොකරන්න. සෑම විටම ඔබගේ මුරපදය අනුමාන කිරීම අපහසු ආකාරයට තනා ගන්න.

ඔබට ඔබගේ මුරපදය වෙනස් කිරීමට කිසියම් බාධාවක් තිබේ නම්, පිවිසුම් සහ මුරපදය ලබා ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමමෙම link එක click කරන්න.

තොරතුරු මූලාශ්‍ර: https://www.facebook.com/help/1573156092981768?helpref=hc_global_nav

Post a Comment

0 Comments