හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?


ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?

ෆේස්බුක් සමාජයේ සාමාජිකයින් ෆේස්බුක් ගිණුම් සඳහා තමන් එදිනෙදා භාවිතා කරන නම/නම් භාවිතා කරයි. ඒ නිසා ඔබ සම්බන්ධවී ඇති පුද්ගලයන්/ මිතුරන් කවුරුන්දැයි පරිශීලකයන් දැනුවත්ය

ඔබගේ නම ඇතුලත් කිරීමේදී පහත සඳහන් කරුණු ගැනත් දැනුවත් වෙන්න ඕනි.

සංකේත, අංක, අසාමාන්‍ය අක්ෂර, නැවත නැවත යෙදෙන අක්ෂර ,විරාම ලකුණු ආදිය.
විවිධ භාෂා වල  අක්ෂර සහ සංකේත.
පදවි  නාමයන් (උදාහරණ: වෘත්තීය, ආගමික)
වචන/වාක්‍ය කණ්ඩයක් හෝ කිසියම් ස්ථානයක් හඳුන්වන නමක්.
ඕනෑම ආකාරයක හිංසාකාරී /අප්‍රසන්න හෝ සංවේදී වචන.


ඔබ විසින් තෝරාගත් නාමය ෆේස්බුක් ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව සාදා තිබියදීත් නම වෙනස් කිරීම සඳහා යම් ගැටළු තිබේ නම් ඒකට හේතුව කුමක්ද කියා සොයා බලන්න වෙනවා.
මේ කරුණු කාරණා ගැනත් අවධානයෙන් ඉන්න ඕන.
·         ඔබේ profile name එක විය යුත්තේ ඔබගේ මිත්‍රයන් ඔබට සාමාන්‍යයෙන් කතා කරන නමයි. මේ නම ඔබගේ හැඳුනුම් පතේ හෝ අනන්‍යතාව තහවුරු කරන වෙනත් ලියවිල්ලක හෝ තිබෙන නමක් විය යුතු වෙනවා.
·         ඔබට ඔබේ සැබෑ නමට සම්බන්ධ වෙනත් සුරතල් නාමයක් ඇත්නම් ඒවා මුලට හෝ මැදට භාවිතා කල හැකිය. ( රොබට් වෙනුවට බොබ් - like Bob instead of Robert )
·         ඔබට තවත් වෙනත් නම් ඇත්නම් ඔබ කැමති නම් එයද භාවිතා කරන්න පුළුවන්. (උදා , විවාහයට පෙර නම, අන්වර්ථ නාමයක් , සුරතල් නමක් හෝවෘත්තීය නාමයක්
·         සෑම විටම එක් Profile එකක් ඇත්තේ එක් පුද්ගලයකුට පමණකි. ඔබට අවශ්‍ය නම් ඔබගේ ආයතනය හෝ ව්‍යාපාර සඳහා Page එකක් හදා ගන්නත් පුළුවන්.
·         වෙනත් අයෙකු හෝ වෙනත් දෙයක් වෙනුවෙන් පෙනීසිටීම සඳහා ෆේස්බුක් ගිණුම් සෑදීම අනුමත නොකරයි.





Post a Comment

0 Comments