හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB8.මාගේ Facebook මිතුරෙකු වීම සඳහා ආරාධනා කළ හැක්කේ කාටද?

FB8.මාගේ Facebook මිතුරෙකු වීම සඳහා ආරාධනා කළ හැක්කේ කාටද?(who can send me friend requests)























සාමාන්‍ය සැකසුම වන්නේ “සියළු දෙනා“ යන්නයි. ඒකට හේතුව වෙන්නේ Facebook හි මූලික අරමුණක් වන සමාජ ජාලය සහ එහි සාමාජිකයන් ගේ අන්තර්ක්‍රියා වර්ධනය කිරීම ට කටයුතු කිරීම. ඒත් ඔබට ලැබෙන ආරාධනාවන් (requests) සීමා කරන්න හැකියාව තිබෙනවා. එයට කළ යුත්තේ ඔබේ සැකසුම් ඔබේ යහළුවන්ගේ-යහළුවන්ට පමණක් ආරාධනා එවීමට හැකිවන ලෙස වෙනස්කිරීමයි.

Post a Comment

0 Comments